fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී පාද වන්දනා සමය අනිද්දායින් ආරම්භ වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 10:10

ශ‍්‍රී පාද වන්දනා සමය අනිද්දායින් ආරම්භ වෙයි

ශ‍්‍රී පාද වන්දනා සමය අනිද්දායින් ආරම්භ වනවා ගල්පොත්තාවල ශ‍්‍රී පාද රජ මහා විහාරස්ථානයේ ශ‍්‍රී සුමන සමන් දේවාලයේ තැන්පත් කර තිබෙන සාධාතුක කරඩුව සහ දේවාභරණ රැගත් පෙරහැර භෙට අළුයම් කාලයේ ආරම්භ වීමට නියමිතයි.

පළාබද්දල බලංගොඩ මාර්ගයෙන් එය ගමන් කිරිමටයි නියමිත.

නල්ලතන්නිය ධර්ම මධ්‍යස්ථානය දක්වා වැඩම කෙරෙන පෙරහැර ශ‍්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ‍්‍රී පාද උඩ මළුව දක්වා වැඩම කෙරෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 10:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo