fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාලදිවයිනට ඇමරිකාවෙන් මුදල් ආධාර

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 10:19

මාලදිවයිනට ඇමරිකාවෙන් මුදල් ආධාර

ඇමරිකාව ඩොලර් මිලියන 10ක ආධාරයක් මාලදිවයිනට ලබාදී තිබෙනවා.

ඊබ‍්‍රාහිම් සෝලිගේ නායකත්වයෙන් යුතු නව රජයට සහාය පළකිරිම සඳහා එම ආධාර මුදල ලබාදුන් බවයි ඇමරිකාව සඳහන් කරන්නේ.

ආරක්ෂක ඇතුළු විවිධ ක්ෂේත‍්‍රවල කටයුතු සඳහා මුදල් පිරිනමා තිබෙනවා.

ඒ ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් ඩේවිඩ් රූන්ඩ්ස් ඇතුළු පිරිසක් මාලදිවයිනේ සිදුකළ සංචාරයකින් පසුවයි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 10:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්