fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 09:31

අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට

ඉදිරි මාස තුනේ රජයේ වියදම් පියවා ගැනිම සඳහා වන අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

ලෝක ආර්ථික තත්ත්වය සහ දැනට මෙරට ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ලබාදිය හැකි උපරිම සහන ජනතාවට ලබාදෙන ලෙසයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබෙන්නේ.

උපරිම සහන ප‍්‍රමාණයක් ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස අග‍්‍රාමාත්‍යවරයා මහ බැංකුවට ද උපදෙස් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළා.

නව රජවේ පළමු අයවැය ලබන ජනවාර් මස පළමු සතියේදී ඉදිරිපත් කිරිමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2018 09:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්