fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහින්ද රාජපක්ෂ මහතා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනී

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 16:15

මහින්ද රාජපක්ෂ මහතා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනී

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැද පුදා ගත්තා.

මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන අනුරාධපුරයට පැමිණ අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන්වහන්සේ බැහැදුටුවා. උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි ඒ මහතා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැද පුදාගැනීමට එක් වුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා ඇතුළු ජනතා නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 16:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්