fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාතර තලල්ල වෙරළට දැවැන්ත තල්මසෙක් ගොඩ ගසයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 16:17

මාතර තලල්ල වෙරළට දැවැන්ත තල්මසෙක් ගොඩ ගසයි

මාතර තලල්ල මුහුදු වෙරළට අඩි 30 ක පමණ දිගින් යුත් දැවැන්ත  තල්මසෙකු ගොඩ ගසා තිබෙනවා.

මිය ගිය තල්මසාගේ සිරුර  එම වෙරළේදීම වළදැමීමට දෙවිනුවර ප්‍රාදේශීය සභාව කටයුතු කළා. දකුණු මුහුදු තීරයේ මේ ආකාරයෙන් තල්මසුන් මිය යාම නිරන්තරයෙන් වාර්තා වනවා. නැව් ගමන් ගන්නා මාර්ගයේ විශාල වශයෙන් තල්මසුන් ගැවසීම ඊට හේතුවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 16:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්