fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලසිත් මාලිංග ඉන්දීය රුපියල් කෝටි දෙකකට අලෙවි වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 13:42

ලසිත් මාලිංග ඉන්දීය රුපියල් කෝටි දෙකකට අලෙවි වෙයි

2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ශ්‍රී ලංකා එක්දින හා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් නායක ලසිත් මාලිංග ඉන්දීය රුපියල් කෝටි දෙකක මුදලකට අලෙවි වී තිබෙනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයින් 351 දෙනෙකු ඉදිරිපත්කර තිබෙනවා. ශ්‍රී ලංකා එක්දින හා පන්දුවාර 20 යි 20 නායක ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මිලදීගෙන ඇත්තේ ඉන්දීය රුපියල් කෝට් 02 කටයි. කෙසේ වෙතත් පසුගිය වසරේදී කිසිදු කණ්ඩායමක් මාලිංගව මිලදී ගත්තේ නැහැ. මේ අතර මූලික මිල ඉන්දීය රුපියල් කෝටි දෙකක් ලෙස වෙන්දේසියට ඉදිරිපත්වූ ඇන්ජලෝ මැතිව්ස් කිසිදු කණ්ඩායමක් මිලදී ගෙන නැහැ.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 13:42

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්