fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුපියල් ලක්ෂ 90 ක ස්වර්ණාභරණ ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 13:01

රුපියල් ලක්ෂ 90 ක ස්වර්ණාභරණ ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට

නීතිවිරෝධීව රැගෙන ආ රුපියල් ලක්ෂ 90ක ස්වර්ණාභරණ තොගයක් ගුවන් තොටුපොල රේගු භාරයට ගෙන තිබෙනවා. ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් මගියෙකු ලග තිබී ඒවා සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ. අත්අඩංගුවට පත්වුණේ මහනුවර පදිංචි ව්‍යාපාරිකයෙක්. අර්ධ වශයෙන් වැඩ නිමකළ ස්වර්ණාභරණ රැසක් ඒ අතර වූ බවයි රේගු මධ්‍යම විමර්ෂණ කාර්යාංශය ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 13:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්