fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාලක ද සිල්වා හා ඉන්දීය ජාතිකයා ජනවාරි 3 වනදා තෙක් රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 12:02

නාලක ද සිල්වා හා ඉන්දීය ජාතිකයා ජනවාරි 3 වනදා තෙක් රිමාන්ඩ්

ජනාධිපතිතුමා සහ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඇතුලු ප්‍රභූන් කිහිප දෙනෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා හා ඉන්දීය ජාතිකයා ලබන ජනවාරි 3 වනදා තෙක් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ඔවුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේයි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 12:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්