fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරේ ඉඩම් අක්කර 53ක් යළි සිවිල් ජනතාවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 11:42

උතුරේ ඉඩම් අක්කර 53ක් යළි සිවිල් ජනතාවට

උතුරේ යුදමය තත්ත්වය හමුවේ ආරක්ෂක හමුදාව යටතට පත් කරගෙන සිටි ඉඩම් යළි සිවිල් ජනතාවට ලබාදීමේ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මකයි.

මේ යටතේ තවත් ඉඩම් අක්කර පනස් තුනක් සාමාන්‍ය ජනතාව වෙත ලබාදීම ඊයේ(18) සිදු කෙරුණා. මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපාවතී කේදීෂ්වරන් මහත්මිය වෙත මුලතිව් ආරක්ෂක සේවා ආඥාපති මේජර් ජෙනරාල් ආර් ඩබ්ලිව් ඩබ්ලිව් ඒ ඩබ්ලිව් රාජගුරු මහතා අතින් අදාළ ලියකියවිලි භාර කෙරුණා. මේ අතර මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය සංවිධාන කළ නත්තල් ප්‍රසංගයක්ද මෙහිදී පැවැත්වුනා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 11:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්