ආක්ටික් කලාපයේ යුද හමුදා ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට රුසියාව තීරණය කළා.
ඒ සඳහා මූලිකත්වය ලබාදෙන බවයි ඔවුන් පවසන්නේ.
ලබන වසර වනවිට ගුවන් ආරක්ෂක රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරිමත් අරමුණක්.
විවිධ පාර්ශව වලින් එල්ලවන බලපෑම්වලට සාර්ථකව මුහුණදිම සඳහා රුසියාව සැලසුම් සකස් කර තිබෙනවා.
විද්‍යාත්මක මධ්‍යස්ථානයක් ආක්ටික් කලාපයේ පිහිටුවිමටත් ඔවුන් පියවර ගත්තා.