නිපුණතා පාදක සංක්රමණික ප්රතිපත්තියක් හදුන්වාදීමට යුරෝපය තීරණය කළා. කඩිනමින් එය ක්රියාත්මක කරන බවයි ඔවුන් පවසන්නේ.
යුරෝපයට වැඩි වශයෙන් හැකියාවන් සහ අත්දැකීම්වලින් සපිරි ශ්රමිකයන් ගෙන්වා ගැනීම අරමුණයි.
අංශ ගණනාවක් සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය යොමු වුණා.
යුරෝපය තුළ කඩිනමින් පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කරන බවයි බලධාරින් සඳහන් කළේ.