Life+News The Official News Portal of Independent Television Network Ltd

නව කෘෂි වැඩසටහන් ආරම්භ කිරිමට ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 08:53

නව කෘෂි වැඩසටහන් ආරම්භ කිරිමට ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස්

නව කෘෂි වැඩසටහන් කි‍්‍රයාත්මක කරන ලෙසට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා නිලධාරින්ට උපදෙස් ලබාදුන්නා. ජාතික ආහාර නිෂ්පාදනය සඳහා පුළුල් දායකත්වයක් ලබාදිය හැකි පරිදි මහවැලි කලාප අස්වැද්දීමයි අරමුණ. ඉදිරි යල කන්නයේදී වී නිෂ්පාදනයට සමගාමීව අතිරේක බෝග වගාව ප‍්‍රවර්ධනය කිරිම සඳහා ද සැළසුම් සකස් කර තිබෙනවා. දේශීව වගා කළ හැකි බෝග හැකිතරම් වගාකිරිමයි අරමුණ. ඉන් ආනයන සීමා කිරිම හා රටේ ආර්ථිකය ශක්තිමත් කිරිමට හැකියාවක් ලැබෙන බවයි ජනාධිපතිතුමා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 08:53
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්