fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක කාය වර්ධන ශූරතාවය දිනූ “ආසියාවේ කලු සිංහයා” දිවයිනට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 10:45

ලෝක කාය වර්ධන ශූරතාවය දිනූ “ආසියාවේ කලු සිංහයා” දිවයිනට

ලෝක කාය වර්ධන ශූරතාව දිනාගත් ලූෂන් පුෂ්පරාජ් දිවයිනට පැමිණියා.

දහවන වරටත් තරගාවලිය පැවැත්වුණේ තායිලන්තයේ චියන්මායිහිදී.

රටවල් පනස් දෙකක ක‍්‍රීඩකයන් හයසීයකට අධික පිරිසක් ඊට සහභාගී වුණා.

කිලෝ ග‍්‍රෑම් 100ට වැඩි බර පන්තිය යටතේ තරග වැදුණු ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ලූෂන් පුෂ්පරාජ් එහිදී ජයග‍්‍රහණය හිමිකර ගැනීමට සමත් වුණා.

ඔහු පිලිගැනීමට කාය වර්ධන ක‍්‍රීඩා සම්මේලනවල නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි කටුනායක අප වාර්තාකරු සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 10:45

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්