fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වන අලි ප‍්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 09:11

වන අලි ප‍්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

වන අලි ප‍්‍රහාරයකින් පුද්ගලයෙකු මිය ගියා. ඒ කතරගම පොලිස් වසමේ වෙහෙරගල ජලාශය අසළදී.

වන සතුන් බැලීමට පැමිණි පිරිසක් අතර සිටි පුද්ගලයෙකු අලියෙකුගේ ඡායාරූපයක් ගැනීමට උත්සාහ දරා තිබෙනවා.

එහිදී ඔහු ප‍්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්