fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාර්මික නිෂ්පාදනවල වර්ධනයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 09:12

කාර්මික නිෂ්පාදනවල වර්ධනයක්

කාර්මික නිෂ්පාදනවල ප‍්‍රගතියක් අත්කර ගෙන ඇති බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී නිෂ්පාදන ඉහළගොස් තිබෙනවා.

කාණ්ඩ වර්ග 10ක් සම්බන්ධයෙන් එම ප‍්‍රගතිය දක්නට ලැබෙන බවයි ජනලේඛන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ.

ලෝහ නොවන ඛණිජමය ද්‍රව්‍ය නිෂ්පාදනය හා ඇඟළුම් නිෂ්පාදනය ද ඊට අයත්.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 09:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar198.50202.99
USA
Pound273.27282.08
UK
Euro233.75242.34
EU
Yen1.791.86
Japan
Yuan30.2331.50
China
Dollar144.54150.86
Australia
CountryCurrencyRate
Dinar530.50
Dinar665.11
Riyal519.49
Riyal54.37
Riyal53.31
Dirham54.44