fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අමාත්‍යවරුන් පත් කිරීම සදහා අදාළ නාමලේඛනය අද ජනපතිට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 08:45

අමාත්‍යවරුන් පත් කිරීම සදහා අදාළ නාමලේඛනය අද ජනපතිට

අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සදහා අදාළ නාමලේඛනය ජනාධිපතිතුමා වෙත අද (19) භාරදෙන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සදහා ජනාධිපතිතුමා අද(19) දිනයේදීම වේලාවක් ලබාදෙනු ඇතැයි යන්න තම විශ්වාසය බව කාරියවසම් මහතා ප්‍රකාශ කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2018 08:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්