fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙහිවල සත්වෝද්‍යානය රාතී‍්‍ර 10 දක්වා විවෘතව තැබීමට පියවර

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 17:42

දෙහිවල සත්වෝද්‍යානය රාතී‍්‍ර 10 දක්වා විවෘතව තැබීමට පියවර

දෙහිවල සත්වෝද්‍යානය රාතී‍්‍ර 10 දක්වා විවෘතව තැබීමට පියවර ගෙන තිබෙනවා.

ඒ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනයන්වලදී. සංචාරක පැමිණීම ඉහළ යාම හා පාසල් නිවාඩුව හේතුවෙන් මෙම තීරණය ගත් බවයි සත්වෝද්‍යාන පාලක මණ්ඩලය සඳහන් කළේ. පක්ෂීන් සහ උරගයන් පිළිබද අධ්‍යාපනික විශේෂාංග ඇතුලු විශේෂ වැඩසටහන් කිහිපයක් ද සංවිධාන කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 17:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්