Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ මහනගර සභාවේ අයවැය යෝජනාව ඉදිරිපත් කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 18:38

කොළඹ මහනගර සභාවේ අයවැය යෝජනාව ඉදිරිපත් කෙරේ

සංවර්ධන කටයුතු රැසක් සදහා ප්‍රතිපාදන සැලසීමේ අරමුණෙන් කොළඹ මහනගර සභාවේ අයවැය යෝජනාව අද ඉදිරිපත් කෙරුණා.

නගරාධිපතිනී රෝසි සේනානයක මහත්මයයි අයවැය සභාවට ඉදිරිපත් කළේ. කොළඹ නගරයේ යටිතල පහසුකම් ඉහළ නැංවීම, මාර්ග සංවර්ධනය, නිවාස ව්‍යාපෘති, කසල බැහැර කිරීමේ කටයුතු ආදී කරුණු රැසක් මුල්කරගනිමින් මෙවර අයවැයෙන් ප්‍රතිපාදන සැලසෙනවා. අයවැය විවාදයට ගැනීම අද සහ හෙට දිනයේදී සිදු කෙරෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 18:38
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්