Life+News The Official News Portal of Independent Television Network Ltd

මන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු අදත්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 16:40

මන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු අදත්

මන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු අදත් සිදුකෙරුණා. එහි කැණීම් කටයුතු අද සිදුකෙරුණේ 119 වන දිනටයි.

මන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතුවලදී හමුවූ මුලු මිනිස් ඇටසැකිලි සංඛ්‍යාව 278 ක්. ඉන් 271 ක් මේ වනවිට ඉවතට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඒ අතර කුඩා දරුවන්ගේ ඇට සැකිළි 21 ක් වන බවද සදහන්. මෙම මිනිස් ඇටසැකිලි වලින් තෝරාගත් සාම්පල කිහිපයක් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා රසායනාගාරය වෙත යැවීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 16:40
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්