fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිවසක සඟවා තිබු යුද හමුදා නිල ඇදුම් කට්ටල 15 ක් සොයාගැනේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 13:42

නිවසක සඟවා තිබු යුද හමුදා නිල ඇදුම් කට්ටල 15 ක් සොයාගැනේ

නිවසක සඟවා තිබු යුද හමුදා නිල ඇදුම් කට්ටල 15 ක් සොයාගැනීමට පොලිසියට හැකිවුණා. එප්පාවල පොලිසිය වැටලීම සිදුකළේ කටියාව යාය ප‍්‍රදේශයේදී. ව්‍යාජ අංක තහඩු යෙදූ යතුරු පැදියක් ද එහි තිබී සොයාගැනීමට හැකිවුණා. පසුගිය කාලයේදී අනුරාධපුර ආශ‍්‍රිත ප‍්‍රදේශවල සිදුවූ කොල්ලකෑම්වලට එම නිවසේ සිටි පුද්ගලයෙකු සම්බන්ධ බවටයි සැකකෙරෙන්නේ. ඔහු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ෂණ සිදුකරන බව එප්පාවල පොලිසිය ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 13:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්