fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 13:19

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට පත්වුණා. විපක්ෂ නායක ධුරය ලබා දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අද (18) පැවති පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කළා. අනතුරුව පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී කතානායක කරූ ජයසූරිය මහතා ඒ බව නිවේදනය කළා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ලබා දී ඇත්තේ මහින්ද අමරවීර මහතාටයි.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 13:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්