fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාප් වහන්සේ 82 වන ජන්ම දිනය සමරයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 12:25

පාප් වහන්සේ 82 වන ජන්ම දිනය සමරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ 82 වන ජන්ම දිනය සැමරුවා.

82 වන ජන්ම දිනය වතිකානුවේ රෝහලක ප්‍රතිකාර ලබන දරුවන් 400 කට ආසන්න පිරිසක් සමග ගත කිරීමට උන්වහන්සේ කටයුතු කළා.  එම රෝහලේ වෛද්‍යවරුන් සහ හෙදියන්ද එම අවස්ථාවට එක්ව සිටියා. එහි  සිටි දරුවන්ගෙන් වැඩි දෙනෙකු සංක්‍රමිණික දරුවන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 12:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්