fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විපක්ෂ නායක ධූරය කාටද ? තීරණය අද

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 11:54

විපක්ෂ නායක ධූරය කාටද ? තීරණය අද

විපක්ෂ නායක ධූරය ලබාදෙන්නේ කාටස යන්න පිළිබද අද පැවැත්වනෙ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිතයි.

අද පෙරවරුවේ  පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්විමක් පැවැත්තුනා. පාර්ලිමේන්තුව පස්වරු 1 ට රැස්වීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ගෙන එන්නේ අප නියෝජිත ධනුෂ්ක බණ්ඩාර.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 11:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්