fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු නැගෙනහිර තවත් ඉඩම් මුල් අයිතිකරුවන්ට දෙන බව යුද හමුදාව කියයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 10:20

උතුරු නැගෙනහිර තවත් ඉඩම් මුල් අයිතිකරුවන්ට දෙන බව යුද හමුදාව කියයි

ආරක්ෂක අංශ උතුරු නැගෙනහිර පරිහරණය කරන තවත් ඉඩම් අක්කර 263ක් මුල් පදිංචිකරුවන්ට ලබා දෙන බව යුද හමුදා මාධ්‍ය ඒකකය ප‍්‍රකාශ කළා.

මේ මස අවසන් වීමට පෙර එය ක‍්‍රියාත්මක කිරිමයි සැලැස්ම. මේ වනවිටත් ඉඩම් අක්කර හැට නව දහසකට වැඩි ප‍්‍රමාණයක් සිවිල් ජනතාවට පවරා දී තිබෙනවා. ඒ යාපනය, කිළිනොච්චි, ත‍්‍රිකුණාමලය, මඩකලපුව ඇතුළු දිස්ත‍්‍රික්වල. ආරක්ෂක අංශ පරිහරණය කළ රජයේ සහ පෞද්ගලික ඉඩම් මෙසේ භාරදීමට කටයුතු යොදා ඇති බවයි හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2018 10:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්