fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2019 ජනාධිපතිවරණය ජය ගන්නවා

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2018 17:37

2019 ජනාධිපතිවරණය ජය ගන්නවා

එළඹෙන ජනාධිපතිවරණයකදී තම පක්ෂයෙන් සුදුසුම අපේක්ෂකයෙකු ඉදිරිපත් කර විශිෂ්ඨ ලෙස ජය ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පවසනවා. එම පක්ෂය මීගොඩ දී පැවැත් වූ රැළියකදී මේ බව හෙළි කෙරුණා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2018 17:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්