fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෙල්ජියමේ විරෝධතා රැළියක් අතරතුර දරුණු ගැටුමක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2018 16:01

බෙල්ජියමේ විරෝධතා රැළියක් අතරතුර දරුණු ගැටුමක්

බෙල්ජියමේ විරෝධතා රැළියක් අතරතුර දරුණු ගැටුමක් හට ගත්තා. එම විරෝධතාවට පන්දහසකට අධික පිරිසක් එක්ව සිටියා.

මොරොක්කෝ රාජ්‍යයයේ දී පසුගිය සතියේ අත්සන් තැබූ එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික ගිවිසුමට විරෝධය පළ කිරීම සදහායි මෙම විරෝධතාවය සංවිධාන කර තිබුණේ. පොලිසියේ මැදිහත් වීමත් සමග මෙම ගැටුම්කාරී තත්ත්වය ඇති වුණා. මෙම ගිවිසුම ක්‍රියාවට නැංවීමෙන් යුරෝපයට පැමිණෙන සංක්‍රමනිකයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළයාමේ අවධානමක් පවතින බව  පවසමින් ජනතාව මෙම  විරෝධතාව සංවිධාන කර තිබුණා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2018 16:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්