fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංග්ලාදේශ මහමැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2018 13:42

බංග්ලාදේශ මහමැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම්

බංග්ලාදේශ මහමැතිවරණය ලබන 30 වනදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව එරට වාර්තා කරනවා.

මහ මැතිවරණයට සමගාමීව එරට දේශපාලන පක්ෂ මේ වන විට මැතිවරණ ප්‍රචාරණ කටයුතු පවත්වනවා. ආධාරකරුවන් ඉලක්ක කරගෙන එල්ල වූ මැර ප්‍රහාරයෙන් පසුව බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය ද නැවතත් මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබෙනවා. එම පක්ෂයේ විශාල පිරිසක් ගාසිපූර් නගරයේ ප්‍රචාරණ රැළියක් සඳහා එක්ව සිටි බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2018 13:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්