fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙළෙද සැල් හිමියන් 340කට එරෙහිව නඩු

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2018 13:00

වෙළෙද සැල් හිමියන් 340කට එරෙහිව නඩු

පාරිභෝගික නීති උල්ලංගනය කළ වෙළෙද සැල් හිමියන් 340 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බව පාරිභෝගික සේවා අධිකාරිය ප‍්‍රකාශ කළා.

ඒ පසුගිය 9 වෙනිදා සිට 15 වෙනිදා දක්වා සිදුකළ වැටලීම්වලදී. එම කාලය තුළ වැටලීම් 510 ක් සිදුකළ බවයි අධිකාරිය සඳහන් කළේ. දඩ මුදල් ලෙස රුපියල් දහතුන් ලක්ෂ අනූ හයදහසක මුදලක් අය කරගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2018 13:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්