පංජාබ් විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර නීති ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා. නේවාසිකාගාරයට පැමිණීමේ සහ පිටවීමේ නීති දැඩි කිරීම හේතුවෙන් ගැටලු රැසක් මතුවුණා. එහිදී හටගත් විරෝධතාව දින 48 ක් පුරා පැවැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව කාන්තා නේවාසිකාගාරය ආශි‍්‍රත නීති ලිහිල් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.