fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අවි ජාවාරමකට සම්බන්ධ තුන් දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2018 10:49

අවි ජාවාරමකට සම්බන්ධ තුන් දෙනෙකු අත්අඩංගුවට

විදේශයක නිෂ්පාදිත ගිණි අවියක් සමඟ තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගම්පහ පොලිස් වසමේ මාතම්මන ප‍්‍රදේශයේ දි.

පිස්තෝල වර්ගයේ ගිණි අවියක් සහ උණ්ඩ හතරක් සහිත මැගසිනයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ. ඔහුගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරිම් වලදි තවත් දෙදෙනෙකු පිළිබදව තොරතුරු හෙළිව තිබෙනවා. එම සැකකරුව්න දෙදෙනා ද පසුව අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා. සැකකරුවන් ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයට අද(17) ඉදිරිපත් කරනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2018 10:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo