Life+News The Official News Portal of Independent Television Network Ltd

සියලු සටන් ගෙන ගියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරිමට බව අගමැති කියයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2018 09:01

සියලු සටන් ගෙන ගියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරිමට බව අගමැති කියයි

කිසිදු අවස්ථාවක කිසිදු බලවේගයකට පාගා දැමිය නොහැකි අන්දමේ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් නිර්මාණය කිරීම තම උත්සාහය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. තමාගේත් සියලු ශ්‍රි ලාංකිකයන්ගේත් හදවත් ඉල්ලා සිටින්නේ එවැනි ශ්‍රී ලංකාවක් බවයි ඊයේ ජාතිය අමතමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. එදා තමන් ප්‍රකාශ කළේ මේ සටන ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම, නීතියේ ආදිපත්‍ය, ශීලාචාරත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බවයි. මෙම සටන ජයගන්නා බවද තමන් ප්‍රකාශ කළා. තමන් අදත් හෙටත් පවසන්නේ එයම බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2018 09:01
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්