යහපාලන රජයේ ක්රියාකාරිත්වය තුළ අධිකරණය, පොලීසිය ඇතුලු සෑම ආයතනයක්ම ස්වාධීන වී ඇති බව හිටපු ජනාධිපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. අත්තනගල්ල ප්රදේශයේ පැවති උත්සවකදී කුමාරතුංග මහත්මිය මේ බව ප්රකාශ කළා.
හිටපු ජනාධිපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=5lyiu1gUSHw&feature=youtu.be&fbclid=IwAR3j1iEPtGd21h_quG-aQSiMbjGBCyymgX-iqON7SZRaDsHECDpKB59ecVY”]