වසර හාරදහසකට වඩා පැරණි සොහොන් ගෙයක් ඊජිප්තු පුරාවිද්‍යාඥයන් පිරිසක් සොයා ගෙන තිබෙනවා.
ඊජිප්තුවේ සිටි රාජකීය පූජකවරයකුට අයත් සොහොන් ගෙයක් වන මෙය වසර 4400ක් පමණ පැරණි බවයි පුරාවිද්‍යාඥයින් පවසන්නේ. එය ඊජිප්තුවේ කයිරෝහී සක්කාරා පිරමීඩ සමූහය ආසන්නයෙන් සොයාගෙන තිබෙනවා. ඒ තුළ තිබී ඊජිප්තු ශිෂ්ඨාචාරයට අයත් චිත්‍ර , පාරාවෝ මූර්ති සහ ප්‍රතිමා රැසක් සොයා ගෙන ඇති බවට සදහන්. මෙම සොහොන අද දිනයේ සිිට වැඩිදුරටත් ගවේෂණය කරන බවයි පුරාවිද්‍යාඥයන් වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/1544882690_100028221egypt121618.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/CcrbeeE007006_20181216_CBMFN0A003_11n.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/dims.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/egypt1-e1536592327385.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/ipanews_c825568f-19ec-4bb8-8616-3c672514c43b_1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/ipanews_c825568f-19ec-4bb8-8616-3c672514c43b_embedded240235699.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/OEJTDAAMNVHR5NGACRK5G2ID6M.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/rtx4ofuw.jpg”]