චීන ජනාධිපති ෂි ජින්පින් එරට ආර්ථිකය පිළිබද විශේෂ ප්රකාශයක් කිරීමට සූදානමින් සිටිනවා. ඒ නිදහස් ආර්ථික ප්රතිපත්තිය කි්රයාත්මක කිරීම ආරම්භ කිරීම වසර 40 ක් සම්පූර්ණවීම නිමිත්තෙන්. 1978 වසරේ සිදුකෙරුණු මෙම ඓතිහාසික ප්රතිසංස්කරණ කි්රයාවලියෙන් චීනයේ දුප්පත්කම අවම කිරීමට හැකිවී ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වාදෙනවා.