fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔස්කාර් සම්මාන වෙන්දේසියක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2018 16:03

ඔස්කාර් සම්මාන වෙන්දේසියක්

ඔස්කාර් සම්මාන වෙන්දේසියක් ලොස්ඇන්ජලීස් නුවරදි පැවැත්වුණා. දින හතරක පැවති වෙන්දේසියෙන් ඇමරිකා ඩොලර් මිලියන 08 කට වැඩි මුදලක් උපයාගත් බවයි වෙන්දේසි සංවිධායකයන් සදහන් කළේ.

1947 වසරේ හොඳම චිත‍්‍රපටයට හිමිවූ ඔස්කාර් සම්මානය වෙන්දේසි කර ඇත්තේ ඇමරිකා ඩොලර් හාර ලක්ෂ අනූ දෙදහසකට. 1935 හොඳම චිත‍්‍රපටයට හිමි සම්මානය ඇමරිකා ඩොලර් දෙලක්ෂ හතලිස් හතර දහසකට වෙන්දේසියේ දී අළෙවි වි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්කා කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2018 16:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්