fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලක්‍ෂ 30කට ආසන්න කොකේන් තොගයක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2018 15:56

ලක්‍ෂ 30කට ආසන්න කොකේන් තොගයක් අත්අඩංගුවට

රුපියල් ලක්‍ෂ 30කට ආසන්න වටිනාකමින් යුත් කොකේන් තොගයක් සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට කටුනායක රේගු මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් සමත්වුණා. මේ පිළිබද වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේ.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2018 15:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්