fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපි එකතු වෙන්නෙ රටේ අනාගතය වෙනුවෙන්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2018 14:04

අපි එකතු වෙන්නෙ රටේ අනාගතය වෙනුවෙන්

රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ශක්තිමත් දේශපාලන ගමනක් ආරම්භ කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. කොළඹ දී අද(15) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේබව කියා සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2018 14:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්