fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අඹගහඔය ප‍්‍රදේශයේ හෝටල් කාමරයක් තුළ මළ සිරුරක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2018 13:42

අඹගහඔය ප‍්‍රදේශයේ හෝටල් කාමරයක් තුළ මළ සිරුරක්

බදුල්ල – මහියංගණය මාර්ගයේ අඹගහඔය ප‍්‍රදේශයේ හෝටලයක කාමරයක් තුළ තිබී හමුවු මළ සිරුරක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කළා.

මියගිය පුද්ගලයා දෙමෝදර බදුල්ල පාර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ.

ඔහු කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙන බව සනාථ කෙරෙන සායනික සටහන් පොත් කිහිපයක් ද සොයාගත් බව පොලීසිය සදහන් කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2018 13:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්