බි්රතාන්ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බේරක්සිට් කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් බි්රතාන්යය මෙන්ම යුරෝපා සංගමය ද තවත් එකඟතා කිහිපයකට එළඹ තිබෙනවා.
නව තීරණයට අනුව බි්රතාන්ය යුරෝපා සංගමයෙන් වෙන්වීමෙන් පසු එරට වැසියන් යුරෝපයේ සංචාරය කරන්නේ නම් වීසා අවශ්‍ය නොවුණ ද ගෙවීමක් සිදුකළ යුතු වෙනවා.
ඒ අනුව යුරෝපා සංගමයට අයත් රටක බි්රතාන්ය වැසියෙකු සංචාරය කරන්නේ නම් සෑම වසර තුනකට වරක් යූරෝ 7 ක මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවයි බි්රතාන්ය වාර්තා සඳහන් කළේ.