ශ්‍රී‍්‍ර ලංකාව හා නවසීලන්තය අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟය ආරම්භ වුණා.
කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායමට ලබාදී තිබෙනවා.
ඒ අනුව මීට ටික වේලාවකට පෙර කඩුලු තුනක් දැවී ශ්‍රී‍්‍ර ලංකාව රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 125 ක්.
කඩුලු තුනක් දවාගැනීමට ටිම් සවුති සමත් වුණා. ශ්‍රී‍්‍ර ලංකාව වෙනුවෙන් දිමුත් කරුණාරත්න අර්ධ ශතකයක් රැස්කරගෙන සිටිනවා.
තරඟය පැවැත්වෙන්නේ වෙලින්ටන් බේසිං රිසව් කී‍්‍රඩාංගනයේදී.