fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සම්පූර්ණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රසිද්ධ කරයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2018 17:02

සම්පූර්ණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රසිද්ධ කරයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දු කළා.

අදාළ තීන්දුව පිටු 88 කින් සමන්විත බවයි අප අධිකරණ වාර්තාකරු පවසන්නේ.

එම සම්පූර්ණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රසිද්ධියට පත් කළා.

අගවිනිසුරු නලීන් පෙරේරා මහතා විසින් ලියන ලද මූලික නඩු තීන්දුව විනිසුරුවරුන් 5 දෙනෙකු අත්සන් තබා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2018 17:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්