ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(13)ලබා දුන් තීන්දුව එක්සත් ජාතික පක්ෂය හෝ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/8I9EpMiltj0″]