fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උත්සව සමයේ භාණ්ඩ හිගයක් නෑ – තොග සිල්ලර වෙළද සංගමය කියයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2018 11:46

උත්සව සමයේ භාණ්ඩ හිගයක් නෑ – තොග සිල්ලර වෙළද සංගමය කියයි

දේශපාලන අර්බුදයක් පැවතියද උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයකින් තොරව ගෙන්වා ඇති බව සමස්ථ ලංකා තොග සිල්ලර වෙළදුන්ගේ සංගමය පවසනවා.

මේ හේතුවෙන් භාණ්ඩ හිඟයක් ඇති වීමට පෙර හිඟයක් ඇති බව සදහන් කරමින් භාණ්ඩ මිළ ඉහළ යාමක් සිදු විය නොහැකි බවයි එහි සභාපති බන්දුල ජයමාන්න මහතා සදහන් කරන්නේ.  උත්සව සමයේදී භාණ්ඩ අලෙවිය ඉහළ යන බැවින් එයට සරිලන ලෙස රටපුරා තොග බෙදා හැරීම සිදු කර තිබෙන බවත් ජනතාවට සාමාන්‍ය මිළට අවශ්‍ය තරම් අත්‍යවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීමට හැකියාව තිබෙන බවත් සමස්ථ ලංකා තොග සිල්ලර වෙළදුන්ගේ සංගමය සදහන් කරනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2018 11:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්