fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නැඟී එන ආසියානු කුසලාන අවසන් තරඟය හෙට කොළඹදී

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2018 10:40

නැඟී එන ආසියානු කුසලාන අවසන් තරඟය හෙට කොළඹදී

නැඟී එන ආසියානු කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ අවසන් තරඟය හෙට පැවැත්වෙනවා.

ශ්‍රී‍්‍ර ලංකාව සහ ඉන්දියාවයි අවසන් පූර්ව තරඟ ජයගනිමින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවේ.

ශ්‍රී‍්‍ර ලංකාව සහ බංගලිදේශය අතර පැවැති තරඟය ශ්‍රී‍්‍ර ලංකාව ජයග‍්‍රහණය කිරීමට සමත්වුණා.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැති අවසන් පූර්ව තරඟය කඩුලු 7 කින් ජයග‍්‍රහණය කළේ ඉන්දීය කණ්ඩායම.

අවසන් මහා තරඟය කොළඹ ආර් ප්‍රේමදාස කී‍්‍රඩාංගනයේදී හෙට පැවැත්වෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2018 10:40

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්