ශ්රී්රපාද වන්දනා සමය ආරම්භ කරමින් සධාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව රැගත් පෙරහර 21 වෙනිදා ආරම්භ කෙරෙනවා.
ඊට පෙර 20 වන දින රාතී‍්‍රයේ පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ සර්ව රාති‍්‍රක පිරිත් දේශනාවක් ද පැවැත්වීමට නියමිතයි.
රත්නපුර, කරවනැල්ල, යටියන්තොට, හැටන් හරහා පෙරහර නල්ලතන්නියට ළඟාවීමෙන් පසු 22 වෙනිදා අලුයම ශ්‍රී‍්‍ර පාද මළුවට පූජාවස්තූන් වැඩමවීම සිදුකෙරෙනවා.
පළාබද්දල මාර්ගය හරහා ගමන් කරන පෙරහර 22 වෙනිදා අලුයම ශ්රී්රපාද මළුවට පැමිණීමටයි නියමිත.
ශ්රී්රපාද වන්දනා සමය වෙනුවෙන් සැදැහැවතුන්ට අවශ්‍ය සියලු පහසුකම් මේ වනවිට සකස් කර ඇති බවයි බලධාරීන් සඳහන් කළේ.