හොරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් පෑලියගොඩ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතර 53 හැවිරිදි කාන්තාවක් ද සිටින බවයි පොලීසිය පවසන්නේ.
ඔවුන් සතුව තිබී හොරොයින් ග්රෑම් 115 යි මිලිග්රෑම් 780 ක් සොයා ගැනීමට සමත්වුණා.
සැකකරුවන් අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන නබවයි පොලීසිය පවසන්නේ.