fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට සූදානම්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2018 18:44

ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට සූදානම්

ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට සූදානම් බව මැතිවරණ කොමිසම පවසනවා. හම්බන්තොට පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අද (13) අදහස් පල කරමින් කොමිසමේ සභාපති මහින්ද  දේශප්‍රිය මහතා සදහන් කළේ ජනතාවගේ ජන්ද අයිතිය තහවුරු කිරීමට මැතිවරණ කොමිසම බැදී සිටින බවයි.

 

මාස දෙකයි ඕනෙ…

මාස දෙකයි ඕනෙ…

Posted by ITNnews on Thursday, December 13, 2018

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2018 18:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්