මන්ත්‍රී ධූරය ද අභියෝගයට ලක් වී ඇති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කරන්නේ කෙසේ දැයි අද පැවති මෙම මාධ්‍ය හමුවකදී ඩිලාන් පෙරේරා හා එස්. බී දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රශ්න කළා. තවත් කරුණු කිහිපයක් පිළිබදව ද මෙහිදී අදහස් පල කෙරුණා.
පා.ම ඩිලාන් පෙරේරා,
[ot-video type=”youtube” url=”https://youtu.be/XQskx-cdKxQ”]