fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු මුහුදේ කැස්බෑවන් ඇල්ලූ ධීවරයින් 04 ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2018 13:42

උතුරු මුහුදේ කැස්බෑවන් ඇල්ලූ ධීවරයින් 04 ක් අත්අඩංගුවට

කැස්බෑවන් පස් දෙනෙකු අල්ලා මස් පිණිස අලෙවි කිරිමට උත්සාහ කළ ධීවරයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ යාපනය ගුරු නගර් හා ඩෙල්ෆ් මුහුදු තීරයේදී.

සැකකරුවන් කැස්බෑවන් ධීවර ජැටිවල පිහිටි යාත‍්‍රාවකට දමා අලෙවි කිරීමට සුදානම් කර තිබූ බව යාපනය ධීවර පරික්ෂක කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ එස් ෂිවකරන් මහතා ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2018 13:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්