fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෑලියගොඩින් මිනිස් හිසක් හමුවෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2018 09:01

පෑලියගොඩින් මිනිස් හිසක් හමුවෙයි

පෑලියගොඩ දුටුගැමුණු මාවතේ කර්මාන්තශලා භූමියක තිබී මිනිස් හිසක් හමුවී තිබෙනවා.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනූවයි එය සොයා ගත්තේ. මේ සම්බන්ධයෙන් අළුත්කඩේ අංක පහ මාහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. මහේස්ත‍්‍රාත් පරික්ෂණයෙන් පසු එය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති බවයි පෑලියගොඩ පොලිසිය ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2018 09:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්